කරුණාව ගවේෂණය කිරීම සඳහා සාකච්ඡාවක් පවත්වන්න, විමසන්න:
අනෙකාට යම් දෙයක් හැඟෙන ආකාරය හඳුනාගනිමින් එය තේරුම් ගැනීම හෙවත් සහකම්පනය තුළින් කරුණාව උපදින බව විස්තර කරන්න. සහකම්පනය යනු අනෙකාගේ හැඟීම් දැනීම් පිළිබඳඅවබෝධයයි. ඔබ ඔවුන් හා සමාන විය යුතු නැත. ඒ වෙනුවට ඔවුන්ට යම් යම් හැඟීම් දැනෙන ආකාරය පිළිබඳ සංවේදී වී ඔවුන් පිළිබඳ සැලකිල්ලක් දැක්වීමට පුරුදු වන්න.
Remember – In order to learn how to practice a value, it is not enough to be told what a value is; people need to experience what it feels like to express that value and come up with their own understanding. Guide participants with questions but allow them to do most of the talking. That way they will reach a deeper understanding!