විනාශයට ලක්වූ ප්‍රදේශ හෝ දුප්පත්කම,දුර්භික්ෂය හෝ වෙනත් ගැටලු විදහා දක්වන ඡායාරූප පුවත්පතකින්හෝ අන්තර් ජාලයෙන් තෝරා ගන්න. ඡායාරූප කණ්ඩායමට පෙන්වන්න. සහභාගීවන්නන් කුඩා කණ්ඩායම්වලට බෙදා ඔවුන් ලවා එම ඡායාරූප පිළිබඳ ඔවුන්ගේ ප්‍රතිචාර සාකච්ඡා කරවන්න.ඉන්පසු පුළුල් කණ්ඩායම් සාකච්ඡාවක් පවත්වන්න. විමසන්න:


  • මෙම රූප දෙස බැලීමේදී ඔබට ඇතිවූ සිතිවිලි හා හැඟීම් මොනවාද?
  • කරුණාව යනු කුමක්ද?
  • මෙම රූප දුටුවිට ඔබට කරුණාවක් දැනුනේද? යන කරණු පිළිබඳ සහභාගීවන්නන්ගෙන් විමසන්න.