චිත්ත සිතියම්කරණය පිළිබඳ ඔබගේ මතකය නැවතත් අලුත් කරගන්න.මෙම ක්‍රියාකාරකමේදී සහභාගීවන්නන් කණ්ඩායම්වලට බෙදෙනු ලැබේ.කණ්ඩායම් වලින් හරි අඩක්(අ) ශ්‍රී ලංකාවේ සියලු දෙනාම එකිනෙකාට කරුණාව දැක්වුවහොත් යන්න පිළිබඳ චිත්ත සිතියම් නිර්මාණය කරනු ඇත.ඉතිරි අඩ (ආ) ශ්‍රී ලංකාවේ මිනිසුන් තුළ කරුණාව නොමැතිනම් යන තෝරාගන්නවා ඇත.

ඉන්පසු කණ්ඩායම් දෙකට චිත්ත සිතියම් හරහා තම තේමාවවිග්‍රහ කළ හැකිය.