කරුණාව දැක්වූ පුද්ගලයෙකු පිළිබඳ පුවත්පත් කතන්දරයක් සොයා ගන්නා ලෙස සහභාගීවන්නන්ට උපදෙස් දෙන්න. ප්‍රජාවට හෝ රටට සේවය කිරීමේදී කරුණාව නම් වූ සාරධර්මයෙන් මඟ පෙන්වන ලද,ඔබ අසා ඇති මිනිසුන් පිළිබඳ උදාහරණ කිහිපයක් දෙන්න. ඔවුනට පුවත්පත් තුළින් සුදුසු කතාවක් සොයා ගැනීමට නොහැකි වූවානම්, කරුණාවන්ත පුද්ගලයෙකු පිළිබඳ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගෙන් හෝ අසල්වාසීන්ගෙන් අසා දැනගත හැක.ඔවුන් විසින් පුවත්පත් වලින් කපාගත් ලිපි(හෝ ඔවුන්ගේ කතාව) සැසියට රැගෙනවිත් කුඩා කණ්ඩායම් ලෙස සාකච්ඡා කිරීම හෝ එක් එක් පුද්ගලයා විසින් එය තම කණ්ඩායමට ඉදිරිපත් කිරීම හෝ කළහැක.පහත කරුණු සාකච්ජා කිරීමට සහභාගීවන්නන්හට අනුබල දෙන්න.
Remember to use the language of values. If you see a participant demonstrating a value, name it. For example, ‘Thank-you everyone for respecting each other’s opinions during this session’ Or ‘It feels very peaceful in here today, it makes me happy to see everyone being so kind to each other’