වෙනස්කොට සැලකීම පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම සහභාගීවන්නන්ට මෙම ක්‍රියාකාරකම තුළින් මඟ පෙන්වනු ලැබේ. විමසන්න:
ඔවුන්ගේ සියලු ප්‍රතිචාරයන්ට ඇහුම්කන්දී ඒවා පුවරුව මත ලියන්න. ජාතිය, සමේ වර්ණය, සංස්කෘතිය, ආගම හෝ මුදල්, අලංකාරය, බුද්ධිය යන කරුණු ඔවුන් විසින් සඳහන් කර නොමැති නම්, ඔබ විසින් එම කරුණු එක් කිරීමට සමත්විය යුතුය.
ඔවුන්ගේ ප්‍රතිචාර සාරාංශගත කරන්න.
ඉන්පසු:
ඔවුන්ගේ ප්‍රතිචාර වලට ඇහුම්කන් දීමෙන් පසු,කණ්ඩායමක් හෝ පුද්ගලයකු අදහන හෝ නොඅදහන දෙය හේතුකොට ගෙන,ඔවුන් වෙනස්කොට සැලකීම සහ ඇගයීම හෝ ඔවුන්ට නින්දා සහගත ලෙස සැලකීම ආගමික වශයෙන් වෙනස්කොට සැලකීම යනුවෙන් හඳූන්වන බව පවසන්න.
.මෙය සිදුවන්නේ විවිධ ආගම් අදහන්නන්ට අසමාන ලෙස සළකනු ලබනවිටදීය.වාර්ගික වෙනස් කොට සැලකීම යනු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ඔවුන්ගේ ජාතිය ජනවර්ග හෝ සංස්කෘතිය මත පදනම්ව වෙනස් ලෙස හෝ අනර්ථකාරී ලෙස සලකනු ලැබීමයි.
විමසන්න:
ඔබ අගෞරවයට ප්‍රතිචාර දැක්වීම නම් වූ ක්‍රියාකාරකම අවසන් කළපසු(3.4 ක්‍රියාකාරකම) වෙනස්කොට සැලකීම පිළිබඳ උදාහරණවලට ප්‍රතිචාර පිළියෙළ කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලාසිටින්න.සහභාගිවන්නන්ට දෙදෙනා බැගින් එක්ව ක්‍රියාකාරකම සිදුකළ හැක.එහිදි එක් පුද්ගලයකු විසින් යම් විෂම සැලකීමක් පිළිබඳ උදාහරණයක් ප්‍රකාශ කරන අතර, අනෙක් පුද්ගලයා කළහකාරීබවකින් තොරව එයට ප්‍රතිචාර දක්වයි.
“It is important to hear personal stories about experiences of intolerance because this will help participants understand diversity, as well as the real effects of intolerant behavior. People might feel angry when telling their stories but through active listening the facilitator can assist the speaker to express the core emotions beneath the anger, such as fear, sadness and shame. Being given the opportunity to express these feelings helps the person move on from their anger and begin feeling better. It is really important that the facilitator and all the participants practice compassionate listening when these stories are being told. If participants are speaking while the story is being shared you can gently interrupt the speaker and say ‘It makes it hard for me to hear when people are talking among themselves and I really want to hear this story’. Remember you are a role model for values-based behavior so it makes no sense to yell angrily, it is more effective to explain to the people disturbing the group the consequences of their behavior.